ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුපිරි මැඳුර මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  සුපිරි මැඳුර මෙන්න
ඇමරිකාවේ ජනාධිපති ලෙස පත් වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 100 ක්‌ වටිනා ට්‍රම්ප් ටවර් ගොඩනැඟිල්ලේ පිහිටි මහල් තුනක්‌ මුළුමනින්ම රජ මැඳුරකට සමාන බව හැඳින්වේ.


ඉතාමත් සුපිරි අංගෝපාංගවලින් යුත් මෙහි ඇති ඓතිහාසික සිතුවම් ඩොලර් මිලියන ගණනක්‌ වටී.

ඉටි පන්දම් දල්වන උපාංග රන් ආලේපිත බවද හෙළි වී ඇත. ග්‍රීක්‌ දෙවඟනන්ගේ ප්‍රතිමා සහ ඊරොස්‌ ප්‍රතිමාවද ට්‍රම්ප්ගේ මහල් තුනකින් සමන්විත මැඳුරේ තැන්පත් කර තිබේ. ට්‍රම්ප්ගේ මැඳුරේ තොරතුරු හෙළි වූයේ මුල්වරටය.

Sweet escape: The Trump family often spend weekends and vacations at the resort in Palm Beach, Florida
What a view: Trump also resides at Mar-A-Lago in Palm Beach, Florida which is nestled along the white sandy beaches and ocean