සුපිරි පිතිකරු යුවරාජ් සිං යුග දිවියට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරු යුවරාජ් සිං පසුගියදා යුග දිවියට පිවිසුනා.

ඔහු සමගින් අතිනත ගත්තේ ඉන්දීය සුරූපී නිළි Hazel Keech. මෙම ක්‍රීඩකයාගේ විවාහ උත්සවය සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.