මධුමාධව දුමින්ද ගැන කියපු දේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වැරදිකරුවන්ට මේ වන විට දඬුවම් නියමවී අවසන්. භාරතට වෙඩි වැදුනා මෙන්ම දුමින්දට ද වෙඩි වැදුණු බව බොහෝ දෙනාගේ හැඟීමයි.

එසේනම් දුමින්දට වැදුණු උණ්ඩ කාගේද?මේ පිළිබඳව මධුමාධව මේ වන විට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විමසමින් සිටී.

“මේක මාර රටක්… හිරැනිකාගෙ දුක විතරයි දුක. දුමින්ද ගැන..නැත්තම් දුමින්ද ගේ ඔළුව පසාරු කරගෙන ගිය වෙඩිල්ලට අයිතිකාරයෙක් නැත්ද. ඔහුට බෙහෙත් ගැනීමේ අයිතිය නැත්ද….” යනුවෙන් මධුමාධව සමාජයෙන් කරන විමසීම පහතින් කියවිය හැකියි.