රථවාහන අවම දඩය රුපියල් 2500යි

රථවාහන අවම දඩය රුපියල් 2500යි
රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කළ අයවැය තුළින් යෝජනා කර තිබෙනවා.

එම දඩ මුදල දුරකථනය මගින් ගෙවිය හැකි වනවා.මේ වන විට රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 500ක්.එමෙන්ම රථ වාහන සඳහා නව කාබන් බද්දක්ද පැනවීමට කටයුතු යොදා ඇත.