ට්‍රම්ප් ජනවාරි 20 දා දිවුරුම් දෙයි

ට්‍රම්ප්
ඇමරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 දා දිවුරුම් දෙනු ඇත. ඇමරිකානු මාධ්‍ය දක්‌වන්නේ ඇමරිකාවේ නව රාජ්‍ය ලේකම් ලෙස නිව්ට්‌ ජින්ජුඩ් පත්වන බවයි.

ජින්ජුට්‌ 2012 වසරේ ජනාධිපති අපේක්‍ෂකයකු ලෙසද ක්‍රියා කළේය. සෙනෙට්‌ මන්ත්‍රී ජෙප් යෙෂන්ස්‌ නව ආරක්‌ෂක ලේකම් ලෙස පත්වීමට නියමිත අතර ඇමරිකාවේ නව නීතිපති ලෙස රායි ගිසුලි සානිගේ නම යෝජනා වී තිබේ.