පියා නිසා පුංචි දරුවෙක් මියගිය හැටි Video

දරුවන් කැමතියි දෙමව්පියන් සමඟ විනෝද ගමන් යන්න.ඒ වගේම වෙළඳසැලකට ගිහින්බඩු ගන්න තියෙන ආශාව නම් පුංචි දරුවන්ට කියල වැඩක් නැහැ.

නමුත් එලෙස පුංචි දරුවෙක් සිය පියා සමඟ වෙළඳසැලකට යාමෙන් අවසානාවන්ත දෙයක් සිදුවී තිබෙනවා.

වෙළඳසැලේදී පියාගේ පිටිපස්සෙන් පැමිණෙන පුංචි දරුවා සිය පියාගේ කරේ එල්ලෙන්නේ පියාට ඇති ආදරය නිසා බව නොඅනුමානයි.
නමුත් පියා එම සිදුවීමත් සමඟ ඇද වැටෙන්නේ මේ පුංචි දරුවාගේ ඇඟ උඩටයි.මේ වැටීම නිසා පුංචි දරුවා මියගොස් ඇති අතර එම දරුවා 05 හැවිරිදි දරුවෙකු බව සඳහන්.මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ශරීර අභ්‍යන්තරයේ සිදුවූ තුවාල නිසා මේ මරණය සිදුව ඇති බවයි.
මේ පුංචි දරුවා මතට පියා ඇද වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්...