සෙල්ෆියක් ගන්න ගිහින් තරුණියකට වෙච්ච දේ !

selfie නිසා ජිවිත නැති වුණ කතා අපිට ඕනෑ තරම් මාධයෙන් අහන්න දකින්න ලැබුණත් අනතුරු සහිත තැන්වල සෙල්ෆි ගහන එක නවත්තන්නේ නැහැ.මේ වෙලා තියෙන්නෙත් ඒ වගේ සිද්ධියක්.

ඉන්දියාවේ දිල්ලි නගරයේ කතුරු ඔන්චිල්ලාවක ගිය කැම්පස් තරුණියක් සෙල්ෆියක් ගන්න ගිහින් ඔන්චිල්ලාවත් කඩාගෙන වැටිලා.ඇයගේ මුළු කොන්ඩයම එම අනතුරෙන් විනාශ වුණා. හිසටත් ගොඩක් තුවාල සිදුවෙලා.

වටේ හිටපු අය ඇවිත් කොණ්ඩය කපලා ඇය හිරවෙලා ඉන්න තැනින් බේරගත්තා.

අනතුර වෙච්ච වෙලාවේ ඇය ළඟට ආපු මිතුරියට කියලා තියෙනවා ” මම ආයේ කවදාවත් සෙල්ෆි ගන්නේ නැහැ කියලා. “