ක්‍රීඩක සචිත්‍රගෙන් ගීතයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් සිය නවතම ගීතය එළි දක්වා තිබෙනවා.

‘රුහිරු බිඳු කිරි රසට හරවා’ යනුවෙන් මව්ගුණ ගීතයක් මෙසේ සචිත්‍ර විසින් ගායනා කර තිබෙන අතර එය ඔහුගේ නිල ෆේස්බුක් පිටුවටද ඇතුළත් කර තිබෙනවා.