දෙමළ ඊළම විකිපීඩියාවට

විකිපීඩියා අන්තර්ජාතික අන්තර්ජාල විශ්ව තොරතුරු වෙබ් පිටු ජාලයේ Tamil Eelam (ටැමිල් ඊළාම්) නමින් පිටුවක් නිර්මාණය වී තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර අදාළ පිටුව ආරම්භ කර ඇති අතර පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා අවසන් වරට යාවත්කාලීන කර තිබෙන අයුරු දක්නට පුළුවන්.

විකිපීඩියා විශ්ව තොරතුරු පිටුවක් ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පවත්වාගෙන යා හැකියි. මෙම පිටුව සම්බන්ධයෙන් විකිපීඩියා මූලස්ථානයට අන්තර්ජාලය හරහාම වාර්තා කිරීමේ හැකියාවද පවතිනවා.

අදාළ පිටුව පහත දැක්වෙනවා.