පිරිමින් අතර පියයුරු පිළිකාව වැඩි වෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මෙන්ම පිරිමින් අතරද පියයුරු පිළිකාව (breast cancer) ශීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව නව පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ වාර්තාවන්ට අනුව පියයුරු පිළිකාවට වැඩිපුර ගොදුරුවන්නේ අවුරුදු 45 ඉක්ම වූ කාන්තාවන්.

මිට අදාල වීඩියෝව පහතින් නරඹන්න.