Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
නාමල් හදිසි අනතුරකින් රෝහලේ
පාපන්දු තරගයක් අතරතුර සිදුවූ අනතුරක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රෝහල් ගතකර තිබෙනවා.තංගල්ලේ පැවති පාපන්දු තරගයකට එක්වූ අවස්ථාවේදීයි ඔහුට මේ අනතුර සිදුව ඇත්තේ.
හිස ප්‍රදේශයට සිදුවූ අනතුරක් නිසා මන්ත්‍රීවරයා රෝහල් ගතකළ අතර ඒ සඳහා වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදී ඇති බවත් තත්ත්වය බරපතල නොවන බවත් විශේෂ ආරංචි මාර්ග සඳහන් කළා.
මන්ත්‍රීවරයා රෝහලේ ප්‍රතිකාර ලබන ඡායාරූප පහතින්..
නාමල් හදිසි අනතුරකින් රෝහලේ
2016-10-01T14:47:00+05:30
aruna e
Previous Page
Next Page
Home