කිලෝ 15ක මැණිකක් රත්ගමින් මතුවෙයි (Video)

( Rathgama )
ගාල්ල රත්ගම සිරි තිලකරත්න මාවතේ පදිංදි එල්.එම්.කරුණාවංශ නම් මැණික් ව්‍යාපාරයට බලපත්‍ර‍ ඇති මහතාට කිලෝ.15 පමන බර පලිගු මැණිකක් හමුව තිබෙනවා.

මීට වසර 4කට ප්‍ර‍ථම රත්නපුරයේදී තමන් මෙම පලිගු මැණික මිලදීගත් බව ඔහු පැවසුවා. තවද මීට දින තුනකට පෙර මෙය ඔප දැමීමේදී දැක ඇත්තේ මැණික ඇතුලෙන් මාලිගා සහ දිය ඇලි පෙනෙන ආකාරයයි.මේ වනවිට මැණික් සංථාවට මේ පිළිබද මොහු දන්වා ඇත.