T20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලියට සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ඒ අනුව කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජයද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සුරංග ලක්මාල්. තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රජිත, දසුන් ශානක තරගාවලියට ඇතුලත් ක්‍රීඩකයන්ය.