පියුමි රංජන්ට දුන් තවත් කිස් Photos


ජනප්‍රිය නිළි කවීශා අයේෂානීගේ උපන්දින සාදය මේවනවිට බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී තිබෙනවා.

මෙයට විශේෂම හේතුව වී ඇත්තේ බොහෝ දෙනා ආදරය කරන තාරකාවන් බොහෝමයක් මෙම උපන්දින සාදයට පැමිණීම යි.ඔවුන් අතුරින් මේ වර්ණවත් සාදයට පැමිණ සිටි එක් තරුවක් පිළිබඳව Facebook පරිශීලකයින්ගේ විශේෂ උනන්දුවක් ඇති වී තිබෙනවා.

ඒ වෙනින් කවුරුත් නොවෙයි.Facebook තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන පියුමි හංසමාලී.කවීශාගේ උපන්දින සාදයේ දී පියුමි ඉදිරිපත් කළ නර්ථනය පිළිබඳවද බොහෝ දෙනා දැන් කතා කරන්න පටන් අරන්.

එම ඡායාරූප ඇතුළු වීඩියෝව පහතින් නරඹන්න