යුරේනිට lift එකක වුණ සිද්ධිය (CCTV )

යුරේනිගේ leak වෙච්චි CCTV වීඩියෝ එකක් එක්ක ආන්දෝලනයට ලක්වෙලා තියෙනවා.

ඒක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

යුරේනි පහුගිය දවසක ලස්සනට ඇදපැළද ගෙන යම්කිසි ස්ථානයකට ඇතුළුවෙලා. ඊට පස්සේ LIFT එකෙන් උඩ තට්ටුවකට යන්න ගිහින් තියෙනවා. යුරේනි LIFT එකට නගින්න කළින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් ද LIFT එක ඇතුළේ ඉදලා.

කොහොම හරි යුරේනි LIFT එකට නැගලා තත්පර ගාණක් යන්න කළින් LIFT එකේම අමුතු ගඳක් ඇවිල්ලා තියෙනවා. මේ දුඟද ඇවිල්ලා තියෙන්නේ යුරේනි ළඟින් කියලා හුඟක් අයට දැනිලා. යුරේනි LIFT එකෙන් බැහැල ගියාට පස්සේ LIFT එක ඇතුලේ හිටපු අයගේ මුහුණවල් වෙනස් වෙලා යන විදිහ CCTV කැමරාවේ හොඳට සටහන් වෙලා තියෙනවා.

මෙච්චර ලස්සන HOT යුරේනිට මෙහෙම දෙයක් වුණේ කොහොමද කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක්. කොහොම හරි මේ CCTV වීඩියෝ එක මේ වෙන කොට leak වෙලා තියෙනවා.

ඒ CCTV වීඩියෝ එක ඔයාලත් බලන්නකො ….