හිමිනමකට දානය පිළිගන්වන ඇත් රංචුව

වනාන්තරයක භාවනායෝගීව වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට ඇත් රංචුවක් විසින් දන් පළිගන්වන මේ ඡායාරූප පෙල මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
බුදු දහම හා සතා සිව්පාවන් සමග ඇති බැඳීම් කිසිදිනක නොබිදුණු සමීප සබඳතාවක් බව පෙන්වන මේ ඡායාරූප පෙල තායිලන්තය වැනි රටක බවට අනුමාන කළ හැකියි.


කොහොම වුණත් මේ ඡායාරූප පෙල දුටු විට සෑම සිතකටම ඉතාමත් සමීප බවක් දැනෙනු නොඅනුමානය.