මහින්ද නුවරඑළියේ නිවාඩුවකට ගිහිල්ලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පහුගිය මේ දවස්වල නුවරඑළියේ සංචාරයක නිරත වෙනවා.ඒ නිවාඩුවක් ගත කරන්න.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිස නුවරඑළිය ග්‍රෙගරිවැව අසළ ඇවිදමින් සිටින අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න…