ඩිල්ශාන් වැලිකඩ බන්ධනාගාරයට

තම ක්‍රිකට් ඉනිමට සමුදුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.
මෙලෙස ඩිල්ෂාන් බන්ධනාගාරයට ගොස් ඇත්තේ එහි පැවැති වොලිබෝල් මැච් එකක් නැරඹීමටයි.

එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඔහුගේ facebook ගිණුමට එක් කර තිබුණේ “සිරකරුවොත් මනුෂ්‍යයෝය” යන පාඨයත් සමඟින්.