යෝෂිතට රට යන්න අවසර

මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්‍ෂට (Yoshitha Rajapaksa) මසක කාලයක් සදහා විදෙස් ගතවීමට අධිකරණය අද (28) අවසර ලබා දුන්නා.

කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ යෝෂිත රාජපක්‍ෂ ගොණුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.