ඉරාජ්ට බුකියෙන් කුණු බැණුම්!

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝවට සමාජ ජාල ඇතුළු අන්තර්ජාල පරිශීලකයින්ගෙන් දැඩි අයහපත් ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා.

මෙම වීඩියෝව තුළ සමලිංගික නිරුවත් දර්ශන පැවතීම ඊට හේතුව යි.

කෙසේ වෙතත් මෙම මියුසික් වීඩියෝවට හොඳ ප්‍රතිචාර ද ලැබෙමින් පවතින නමුත් අයහපත් ප්‍රතිචාර ගණන වැඩි බැවින් ඒවා නොපෙනෙන තරම් වෙනවා.

"ගිණියම් රෑ" ලෙස නම් කර ඇති එම ගීතයට ලැබෙන Facebook ප්‍රතිචාර පහතින්