ඉරාජ් හිට්ලර්ටත් තරු පෙන්නයි

ඉරාජ්ගේ "ගිණියම් රෑ" මියුසික් වීඩියෝව පිළිබඳ කතාබහ තවමත් ලාංකික සමාජයෙන් පහව ගොස් නැහැ.

මෙම මියුසික් වීඩියෝව මේවන විට යූටියුබ් අඩවිය තුළ අන්ලයික් (අකමැත්ත පළකිරීම්) 11,500 පසුකර යද්දී එයට ලැබී ඇති ලයික් (කැමැත්ත පළකිරීම්) ප්‍රමාණය වන්නේ 5,000 ක් වැනි සුළු අගයක් පමණයි.

මෙම ගීතය දැඩි සමාජ විරෝධයකට ලක් වීමත් සමග ඒ සම්බන්ධයෙන් විවිධ වූ නිර්මාණ සමාජ ජාල හරහා ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබෙනවා.

ඡායාරූප, වීඩියෝ ආදී එම නිර්මාණ අතරට එකතු වුණු තවත් විනෝදාත්මක වීඩියෝවක් තමයි මේ.

එම වීඩියෝව පහතින් > > >