දුමින්ද සිල්වා බන්ධනාගාරයේ සිටින විදිය

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් විමසීමට ජනසෙත පෙරමු‍ණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය.