බන්දුගේ පුතාත් කරළියට



ප‍්‍රකට චිත‍්‍රපට විකට නළු බන්දු සමරසිංහ ලබන 27 වනදා පවත්වන්නට නියමිත බන්දු සමරසිංහ ලයිව් ඉන් කොන්සර්ට් වැඩසටහනේදී ප‍්‍රථම වරට ඔහුගේ පුත් කාංචන වේදිකාව මත රැඟුම් දක්වමින් කරළියට
පැමිණෙන්නට නියමිත බව වාර්තාවේ. 

වයස අවුරුදු 24 ක් වන ඔහු නිවේදනයෙන් හා රැඟුම් අයිතම ඉදිරිපත් කරමින් කල එළි දකිනු ඇත.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් පළකර තිබෙන පූර්ව ප‍්‍රචාරක පටයක් පහත පරිදිය.