ලොකු ලූණු බද්ද ඉහළට

ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති බද්ද වැඩි කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 25 ක බද්ද මේ අනුව රුපියල් 40 ක් දක්වා වැඩි වෙනු ඇති.නව බද්ද රුපියල් 15 ක් වනවා.