බැසිල් යළි රිමාන්ඩ්

බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන 8 වැනිදා තෙක් අද (1) යළි රිමාන්ඩ් කරනු ලැබීය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.