පාද යාත්‍රාවේ ගිහින් මධුමාධව ගේ මුණ කලුවෙලා

මධුමාධව අරවින්ද ජන සටන පාද යාත්‍රාවේ ප්‍ර‍මුඛ කාර්යයක් ඉටුකළ අයෙකි. පාද යාත්‍රාවේ යාමේදී අව්වට හසුව අවපැහැ වූ තම සම යථාතත්වයට ගෙන ඒම සඳහා ආලේපනයක්ද ගල්වාගෙන කරනලද අදහස් පලකිරීමයි මේ.