මා දැව කොල්ලයක නෑ

‘හිරුණිකා-චූලා වැලි සන්ධානයක්’ යනුවෙන් පල වූ පවත සම්බනධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ පැහැදිලි කිරීමක් තබා ඇත.