මහින්ද අද ප‍්‍රභාකරන්ට සමානයි

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් තමන් හා තම පවුල ආරක්‍ෂා කර ගැනීම සඳහා අවසානයේ මිනිස් පලිහක් යොදා ගත් ආකාරයටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද දුෂණ වංචා ආරක්‍ෂා කර ගැනීම සඳහා මිනිස් දම්වැලක් යොදා ගනිමින් සිටින බව ඇමති විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.