ශ්‍රීලනිප යේ 65 වන සම්මේලනයට මහින්දට ඇරයුම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කරන බව කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.