නාමල් උදෙන්ම උසාවියට ඇවිත් Video

මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මීට ටික වේලාවකට කළින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තියෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ පහුගිය 11 වැනිදායි.

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනා ආ හැටි පහතින් බලන්න…