ප්‍රසිද්දියේ Sex කරලා මාට්ටු

විවිධ රටවල් හා බැඳුනු විවිධ සංස්කෘතීන් පවතින බව කවුරුත් දන්න කියන දෙයක්.

ඒ මොන දේ වුණත් තවත් පුද්ගලයෙක් ඉදිරියේ හෝ ප්‍රසිද්ධ ස්ථානයක සංසර්ගයේ යෙදීම කිසිම කෙනෙක් අනුමත කරන දෙයක්නම් නෙවෙයි.

ඒත් ඒ විදිහට කිසිම දෙයක් හිතන්නේ නැතිව ප්‍රසිද්දියේම ලිංගික සංසර්ගයේ යෙදුනු දෙදෙනෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

බෙලරූස් රාජ්‍යයේ ප්‍රසිද්ධ මාර්ගයක ඇති පදික වේදිකාවක තරුණ යුවළක් මහ දවාලේ ඒ විදිහට සංසර්ගයේ යෙදිලා.
කොහොම වුණත් ඒ අවට නිවැසියන් පොලිසියට කරපු දැනුම් දීමකින් පස්සේ මොවුන් දෙදෙනාව අත්අඩංගුවට අරන් කියලයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.
Couple in Belarus caught having sex in broad day light