මේක ‘යම’පාලනයක්

මීගහතැන්න විදුහලට දරුවන් දස දෙනෙකු බලහත්කාරයෙන් ඇතුලත් කරන ලදැයි අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් තබා ඇත.