තරගයේ විනිසුරුවරයෙක්ව පියුමි සිපවැළදගනී

මෙවර විශ්ව රූ රැජින තරගයේ අවසන් 12 දෙනා අතරට පියුමි හංසමාලි තේරී ඇත.

මේ දිනවල කැට් වෝක් පුහුණු වන පියුමි පළමු වටයේදී තරගය විනිශ්චය කරන විනිශ්ච මණ්ඩලයේ විනිසුරුවරයෙකු වන විශ්ව පෙරේරාව බදාගෙන සිටින හා සිපගන්නා චායාරූප රැසක් අන්තර්ජාලය හරහා සැරිසරයි. 

සාමාන්‍යයෙන් තරගයකදී තරගකාරියන් හා විනිශ්ච මණ්ඩලය අතර තරගයක් අවසාන වන තෙක්ම වැඩි ඇයි හොදයියක් නොමැති අතර තරගයේ පළමු වටයේදීම විනිසුරුවරයෙකු තරගකාරියක්ව සිප වැළදගැනීම අනිකුත් තරගකාරියන්ටද ප‍්‍රශ්නයක් වනවාට සැකයකි නැත. 

මෙය තරගයක සාධාරණ විනිශ්චය පිලිබදවද සැකයක් ඇති කරන්නකි. හත දැක්වෙන්නේ තරග විනිසුරු විශ්ව පෙරේරාගේ ෆේස් බුක් පිටුවෙන් හා අන්තර්ජාලයේ ඇති එම තරගයේ තවත් සේයා කිහිපයකි.