විදුලි කණුවට නැග්ග පුද්ගලයෙක් මැරුණු හැටි

තමන් සහයෝගය දක්වන පක්ෂය වෙනුවෙන් මොළය වැඩිකමට පුද්ගලයෙක් විදුලි කණුවකට නගිනවා.ටිකක් වෙලා මේ කණුවේ ඉන්න මොහු මොනවදෝ කියමින් කණුව උඩටම නගින්න ගිය වෙලාවේදී කරන්ට් එක වැදිලා කණුවෙන් බිමට වැටෙනවා.

කට්ටිය ඔහුව රෝහලට අරන් යනවිටත් ජිවිතයෙන් සමුඅරගෙන.