මිස්බා ගෙන් ශතකයක් සමග ඩිප්ස් 10ක්

එංගලන්තය හා පාකිස්ථානය අතර ටෙස්ට් තරගයේදී පාකිස්ථාන නායක මිස්බා උල් හක් අගනා ශතකයක් වාර්ථා කළා. මෙය වාර්ථා පොතට එක් වූ ශතකයක්. වයස්ගතම ක්‍රීඩකයකු ලබාගත් ශතක අතරට මේ ශතකය එක් වෙනවා.

තම ශතකය ලබාගැනිමෙන් පසු මිස්බා සතුට සැමරුවේ අපුරු ක්‍රමයකට. ඔහු ශතකය ලැබිමෙන් පසු තණතීරුව මත ඩිප්ස් 10ක් ගසමින් තම සතුට ප්‍රකාශ කළා.

Full name Misbah-ul-Haq Khan Niazi
Born May 28, 1974, Mianwali, Punjab
Current age 42 years 48 days
Major teams Pakistan, Faisalabad Wolves, Islamabad United, Khan Research Labs, Royal Challengers Bangalore, Sargodha, St Lucia Zouks
Playing role Middle-order batsman
Batting style Right-hand bat
Bowling style Legbreak
ඔහුගේ එම ක්‍රියාව පහතන් නැරඹිය හැකියි.