විමල්ට ජවිපෙ පිළිතුරු දෙයි Video

jvp wimal
කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙති මහතා කෝප් කමිටුවේ පරීක්ෂණ සිදුකරණ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ විවේචනයකට සුනිල් හදුන්නෙත්ති මහතා පිළිතුරු ලබාදුන්නා.

ඊට අදාළ වීඩියෝ පහතින්......