නොයෙකුත් සිද්ධීන් කරලියට ගෙන සමාජ අවධානය ඒ වෙත යොමු කරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සහ රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමේ කූඨ උපක්‍රමයක වත්මන් ආණ්ඩුව නියෑළී සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.
මත්තල වරාය සිද්ධිය, ආගම් අතර ඝට්ටඨන, වැට් සංශෝධන එවැනි සිද්ධීන් බව කී උන්වහන්aසේ ආණ්ඩුවේ මෙම ක්‍රමන්ත්‍රණය පරාජය කිරීමට ජාති ආගම් පකෂ පාට භේදයකින් තොරව සැවොම එක්විය යුතු යෑයිද පැවසූහ.




