මවුවරු සිසේරියන් සැත්කම් වෙත වැඩි වශයෙන් යොමුවීම නිසා අනාගතයේදී මනුෂ්‍ය පරිනාමයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.
විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ මවුවරුන්ගේ උකුල් ප්‍රදේශය සිහින් නිසා ඔවුන් වැඩිදෙනා සීසේරියන් සැත්කම්වලට බඳුන්වෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.




