දර කැඩීම සඳහා ඇල්පිටිය, දිවිතුර වතුයායට ගිය හැට හැවිරිදි අවිවාහක කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ බව කියන දෙදෙනා අද (6දා)දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත්රාත් අසංක බෝදරගම මහතා පසුගියදා (2දා) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඇත්කඳුර, තණබද්දේගම 47 වියැති අයෙක් සහ දැඩිවිල, ඇත්කඳුර පදිංචි 57 වියැති අයෙකි.




