ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට පාදයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටින ලසිත් මාලිංග ලබන ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේදී කණ්ඩායමට එක්වීමට බලපොරොත්තුවෙන් පසුවේ.
''මගේ ආබාධය දැන් හොඳ වෙමින් තියෙනවා. කොහොම හරි ජනවාරි මාසයේ ආයිත් පිට්ටනිය මැද්දට එන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. දැන් ටික ටික පුහුණුවීම් කරනවා.'' යෑයි පැවසීය.




