රත්නපුර ප්‍රදේශයේ උත්සවයක දී පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණු ප්‍රශ්නගත ඇමතුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද නැවත ප්‍රශ්න කෙරුණා.
ප්‍රශ්නය නැගූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විමසා සිටියේ පොලිස්පතිවරයාට එම ඇමතුම ලැබී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගෙන් ද නැතහොත් විෂයභාර අමාත්‍යවරයාගෙන් ද යන්නයි.