අර්ශස් රෝගයෙන් අත්මිදෙමු


“සීයේ තුවාලය හොඳටම පැසවලා..... දැං බෙහෙත් දාන්න වෙනවා! වේදනාව වැඩිත් ඇති.”

ව්‍යාජ නාමල් අත්අඩංගුවට ගැනිමට නියෝග

ව්‍යාජ නාමල් අත්අඩංගුවට ගැනිමට නියෝග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් නාමල් රාජපක්‍ෂ මහතා ලෙස හදුන්වා ගනිමින් හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික‍්‍රම මහතාට ඇමතුමක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියේ සැකකරු වන අම්පාර නගර සභාවේ හිටපු සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද (28දා) නියම කළේය.

මේ සම්බන්ධයෙන් පනවා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඊට ඉදිරිපත් නොවීම නිසා සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.

මාධ්‍ය ගැහුවොත් මමත් ගහනවා...

මාධ්‍යයෙන් තමන්ට පහර දෙන්නේ නම් තමන්ද මාධ්‍යයට පහරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඒ අද (28) පෙරවරුවේ පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිණි.

තමන් එසේ පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශලනි ආගම මාරු කරයි?

ජනප්‍රිය යෞවන නිළි ශලනි තාරකා ගැන මේ දිනවල සමාජ වෙබ් අඩවිවල පළවන පුවත් පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව තිබෙනවා. ඒ ඇය මුස්ලිම් ආගම වැළඳගත්තා යැයි කියන පුවතත් එක්කයි. කෙසේ නමුත් ඒ පිළිබඳ ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.

මෙහි දැක්වෙන්නේ ඒ සටහනයි.

සංතෝෂය සොයා ගන්න ක්‍රම

සන්තෝෂයෙන් ජීවිතය ගත කිරීම අප කාගේත් හීනයකි. ඒ වුණත් සන්තෝෂයෙන් මොහොතක් ගතකරන්නට ලැබෙන්නේ අප කීයෙන් කී දෙනාටද?. හැම මොහොතකම මොකක් හෝ කරදරයක් අප කරා ළඟා වේ.