ලෝක මාධ්‍ය නිදහස පිළිබඳව ‘දේශසීමා රහිත මාධ්‍යවේදියෝ’ නම් ජාත්‍යන්තර සංවිධානය මඟින් මේ වසරේ පවත්වන ලද නවතම සමීක්ෂණයකින් රටවල් 180 ක් අතරින් 141 ක් වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
ලෝකයේ විවිධ රටවල පවතින මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය සමීක්ෂණය සිදුකිරීම අරඹා ඇත්තේ 2002 වසරේ සිටය.



