CNN ලෝක පුවත් සේවය හරහා අසභ්‍ය වීඩියෝවක් විකාශනය වී ඇති බව වාර්තා වෙනවා.
එම අසභ්‍ය වීඩියෝව විනාඩි 30ක පමණ කාලයක් තිස්සේ ප්‍රදර්ශනය වී ඇති බව යි පැවසෙන්නේ.
මෙම ක්‍රියාවට තම ආයතනයේ සබඳතාවක් නොමැති බවත් මෙය කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් සිදු කළ ක්‍රියාවක් බවත් CNN පුවත් සේවය ප්‍රකාශ කොට ඇති අතර අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයින් පමණක් මෙම අත්දැකීමට මුහුණ පා තිබෙනවා.




