ලෝකයේම අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණයේ දී අනපේක්ෂිත පරාජයක් ලැබූ හිලරි ක්ලින්ටන් ඊයේ (09) රාත්රියේ විශේෂ ප්රකාශයක් සිදුකළා.
ඇය පැවසුවේ මෙම ප්රතිඵලය පිලිගනිමින් අමෙරිකාවට නායකත්වය ලබාදීමට ඩොනල්ඞ් ට්රම්ප්ට දැන් අවස්ථාව ලබාදිය යුතු බවයි.




