ඉතා උනුසුම් මුහුණුවරක් ගෙන ඇති ඇමරිකානු එක්සත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීම මේ වන විට පවතින්නේ අවසන් අදියරේ..
දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ආසන 244 ට 215ක් ලෙස ඩොන්ල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටිනවා.ඇමරිකානු එක්සත් ජනපදයේ ජනපති වීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ තවත් ආසන 26ක ජය පමණි.




