ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ රිය අනතුරකින් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.ඔහු ගමන් ගත් යතුරුපැදිය ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
තුවාල ලැබූ චාමර වීරසිංහ කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.