පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිසිවකුට අනිද්දා (10) සිට මසක කාලයක් විදේශගතවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක කාර්යාල ආරංචි මාර්ග පැවසීය.
ඒ අනුව අනිද්දා (10) සිට අයවැය තුන්වැනි වර කියැවීමේ විවාදය පැවැත්වෙන දිනය දක්වා අදාළ නියෝගය බලපැවැත්වෙනු ඇත.




