Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
VAT බදු සංශෝධන අද සිට ක්‍රියාත්මකයි
2016 ඔක්තෝබර් 26 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) සංශෝධන අද (01දා) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත.
තව කියවන්න
කිලෝ 15ක මැණිකක් රත්ගමින් මතුවෙයි (Video)
ගාල්ල රත්ගම සිරි තිලකරත්න මාවතේ පදිංදි එල්.එම්.කරුණාවංශ නම් මැණික් ව්‍යාපාරයට බලපත්‍ර ඇති මහතාට කිලෝ.15 පමන බර පලිගු මැණිකක් හමුව තිබෙනවා.
මීට වසර 4කට ප්‍රථම රත්නපුරයේදී තමන් මෙම පලිගු මැණික මිලදීගත් බව ඔහු පැවසුවා. තවද මීට දින තුනකට පෙර මෙය ඔප දැමීමේදී දැක ඇත්තේ මැණික ඇතුලෙන් මාලිගා සහ දිය ඇලි පෙනෙන ආකාරයයි.මේ වනවිට මැණික් සංථාවට මේ පිළිබද මොහු දන්වා ඇත.
තව කියවන්න
ලක්ෂපති තරගයේ දිනුම අබියසට ආ වැදි නායකයා (VIDEO)
සිරස රූපවාහිනී නාළිකාව ආරම්භ කළ "සිරස ලක්ෂපති" වැඩසටහන බොහෝ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් රූපවාහිනී වැඩසටහනක්.
සාමාන්‍ය දැනීම සහ එදිනෙදා ජීවිතයේ හමුවෙන දෑ ඇසුරින් යොමු කරන ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දී මුදල් ත්‍යාග දිනා ගනිමින් ඉදිරියට යාම මෙම වැඩසටහනේ සිදුවෙනවා.මේවන තෙක් බොහෝ දෙනෙකු මෙම තරගය සඳහා ඉදිරිපත් වූ අතර වැඩසටහනේ ආරධනා ලැබ තරගයට පැමිණි විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් ද වූවා.
තව කියවන්න
නොරොච්චෝලේ යථා තත්ත්වයට
නොරොච්චලේ ලක්විජය බලාගාරයේ දැනට අක්‍රියව පවතින විදුලිජනක යන්ත්‍රයද අද (31) දිනයේදී යථා තත්ත්වයට පත්කළ හැකි යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
අම්පාර දිස්ත්‍රික්කය සියයට 100ක් විදුලියනය කිරීමේ සහ එම දිස්ත්‍රික්කයේ විදුලි ජංගම සේවයට එක්වෙමින් ඊයේ (30) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
තව කියවන්න
බැඳුම්කරයෙන් වැඩිම හානිය අර්ථසාධකයට
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව නිසා වැඩිම හානිය සිදුවී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට යෑයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (30 වැනිදා) පැවැසීය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ පිළිබඳ හෙළිකර ඇතත් එය ගැඹුරින් අධ්‍යයනය කළ හොත් වැඩිම හානිය සේවක අර්ථසාධක අරමුදලට බව පෙනී යනු ඇතැයි ඊයේ සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය. හෙතෙම එහිදී වැඩිදුරත් මෙසේද කීය.
තව කියවන්න
Previous Page
Next Page
Home