හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අලුත් දේශපාලන ව්‍යාපාරෙ එතුමාගෙ උපන්දිනේ දවසෙ, ඒ කියන්නෙ නොවැම්බර් 18 වැනි දා කලඑළි බහිනවානේ.
අපිට ආරංචි වුණ විදිහට නම් ඔය දවස එනකල් ඕෂධී හේවාමද්දුම ඇඟිලි ගණිනවලු. ඒ වෙන මොකකටවත් නෙමෙයි, මහින්දගෙ අලුත් දේශපාලන ව්‍යාපාරයේ පිහිටෙන් නමෝවිත්තියෙන්ම ගොඩයන්න.




